සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් හා එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු නායකයන් අතර හමුවක් ඊයේ (13 ) සවස, ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණ.
පළාත් පාලන ක්‍රමවේදයට ආණ්ඩුව විසින් අලුතින් හඳුන්වා දෙන ජන සභා පිහිටුවීම පිළිබඳ වන පනත් කෙටුම්පත ක්‍රියාත්මක කිරීම සඳහා වන මුලික සාකච්ඡාවක් මෙහිදී දෙපාර්ශවය විසින් සිදු කරන ලදී.