මඩකලපුව ඔට්ටමාවඩු ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව සහභාගිවූ රැස්වීම පසුගියදා පැවැත්විණ.
මෙය නැගෙනහිර පලාත් තරුණ සසම්බන්ධීකාරක, එක්සත් ජනරජ පෙරමුණු මධ්‍යම කාරක සභික, මර්ෂුක් මොහොමඩ් සහ මොහොමඩ් ෆාරිස් යන මහත්වරුන් විසින් මෙම ජන හමුව සංවිධානය කරන ලදී.
සියලු ම ඡායාරූප පහත සබැඳියෙන්..
https://web.facebook.com/share/p/1EsLdTeaL6