සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නියෝජිත හමුවක් අද (01) දින එක්සත් ජනරජ පෙරමුණු පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණ.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ මූලිකත්වයෙන් පැවති මෙම හමුව සදහා රාජ්‍ය හා පෞද්ගලික ක්ෂේත්රවල වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ක්‍රියාකාරී පිරිසක් සහභාගී විය.
සියලු ම ඡායාරූප පහත සබැඳියෙන්..
https://www.facebook.com/share/p/1FvPjaYTaT