එක්සත් ජනරජ පෙරමුණ ජාතික සංවිධායක, වරලත් ඉංජිනේරු සුමේධ රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් වත්තල ආසනයේ නුගපේ කොට්ඨාසයේ සරෝජා මන්ත්‍රීතුමියගේ මූලිකත්වයෙන් ජන හමුවක් සංවිධානය කර තිබිණ.
මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අජිත් බස්නායක, ජානක සූරියබණ්ඩාර සහ වත්තල ආසන සමගි ජන බලවේගයේ සංවිධායක නියෝමාල් පෙරේරා, එක්සත් ජනරජ පෙරමුණේ වත්තල ආසන සංවිධායක ප්රණාම රුද්‍රිගෝ යන මහත්වරුන් සහභාගී විය.
ඡායාරූප සියල්ල මෙතැනින් :
https://web.facebook.com/share/p/UDYCn9jwrnY9tiiB/