වචනවලින් තොරණ් ගහන, සමාජ මාධ්‍යයේ පෙරළි කරන දේශපාලන කණ්ඩායම්වලට අපේ ප්‍රශ්නවලට පිළිතුරක් නෑ. රට බංකොලොත් වෙන්න උදව් කරපු පිරිසට නැවත රටේ ජනතාව රවට්ටන්න අප ඉඩ නොදිය යුතුයි. ජනරජ පෙරමුණ කටින් පමණක් නොව ක්‍රියාවෙනුත් තරුණ තරුණියන්ට අවස්ථාව දුන්නු පක්ෂයක්..!