බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජනරජ පෙරමුණු ආසන සංවිධායක හා පක්ෂ ක්‍රියාකාරී හමුවක් අද (08) දින එක්සත් ජනරජ පෙරමුණු බදුල්ල දිස්ත්‍රික් සංවිධායක අරුණ රූබසිංහ මහතාගේ මුලිකත්වයෙන් සංවිධානය කොට තිබිණ.
මෙම හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ මහ ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා සම්බන්ධ විය.
සියලු ම ඡායාරූප පහත සබැඳියෙන්..
https://www.facebook.com/share/p/1EbsGJc8Tu