පොලිස් නිලධාරීන්ට තම රාජකාරිය සඳහා වැටුප් ගෙවන්නේ මහජන මුදලින්. අපරාධ වැළැක්වීමට වඩා අමතර බලයක් පොලිස් රෙගුලාසිවල නෑ. මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා අපරාධකාරයෙක් ඉස්සරහ තියාගෙන පාපොච්ඡාරණයන් ගන්න, කතාවන් කරන්න බැහැ. පොලිස් රෙගුලාසීන් වල සහ අදාළ නීතීන් වල තියෙනවා විශේෂයෙන් සුරාබදු නිලධාරියෙක්ට පොලිස් නිලධාරියෙක්ට කරන පාපොච්චාරණයක්, අධිකරණය ඉදිරියේ වලංගු වෙන්නෙම නැහැ - නීතීඥ රජික කොඩිතුවක්කු