එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ ජන හමුවක් ඊයේ (16) ජනහමුව – පනාගොඩ, කොම්පයාහේන පාර, ආර්. රන්ජන් ලක්මාල් මහතා ගේ නිවසේ දී පැවැත්විණ.
මෙම ජනහමුව සංවිධානය කරන ලද්දේ එක්සත් ජනරජ පෙරමුණේ පළාත් පාලන ආයතන කටයුතු නියෝජ්‍ය ලේකම්, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී තරිඳු දිලීප ගමගේ මහතා විසිනි.