එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කුඩා ජන හමුවක් පසුගිය (30) සවස පන්නිපිටිය ඇරැව්වක දිල්ශාන් මුතුකුමාරණ මහතාගේ නිවසේ පැවැත්විණ.
මෙම අවස්ථාව සඳහා පක්ෂ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, උප සභාපතිවරුන් වන තීක්ෂණ ගම්මන්පිල, මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන යන මහත්වරුන්ද සහභාගී විය.
ඡායාරූප මෙතනින්
https://www.facebook.com/share/p/Y1doAL46kpR96z5X