එක්සත් ජනරජ පෙරමුණු සංස්කෘතික කමිටුව විසින් සංවිධානය කළ ‘නෙල්ලි හැන්දෑව’ ගීතමය වැඩසටහන ඊයේ (25) සවස තලකොටුව උද්‍යානයේ ‘කිඹුලා Yard’ හිදී පැවැත්විණ.
සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ලේකම් සෝමලතා හේරත් මැණිකේ ඇතුළු කණ්ඩායම විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණ.
ඡායාරූප සියල්ල මෙම සබැඳියෙන් :
https://web.facebook.com/share/p/64Q4BGfsgPsJEjVZ/