දැනටමත් පොදු සන්ධානයට සාකච්ඡා පටන් අරන්..ශ්‍රී ලංනිපය සමග අද හෙටම සාකච්ඡා. අප පක්ෂය හා එහි නායකයා ඉදිරිපත් කල ජන දුක නිවීමේ වැඩපිළිවෙළ වටා එකතු වෙන්න.