එක්සත් ජනරජ පෙරමුණේ වෘත්තිය සමිති එකමුතුව විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරිම සඳහා, සිදුකරන ගෙන්ගෙට යෑම සහ පත්‍රිකා බෙදීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක විය.