එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ උපන්දිනය වෙනුවෙන් සංවිධානය කළ ලේ දන් දීමේ කඳවුරක් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රජා ශාලාවේ දී පැවැත්විණ.
මෙම අවස්ථාව සංවිධානය කළේ පක්ෂ මධ්‍යම කාරක සභික, නීතිඥ රජික කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් විසිනි.
ඡායාරූප සියල්ල මෙතැනින්..
https://www.facebook.com/share/p/jaoQ7YMz4owYMo8Q