එක්සත් ජනරජ පෙරමුණේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා නව ආසන සංවිධායකවරුන් හා සම්බන්ධිකාරකවරුන් පසුගිය 29 වනදා පැවැත්වූ එක්සත් ජනරජ පෙරමුණු මධ්‍යම කාරක සභාවේදී පත්කරගනු ලැබිණ.