ගම්පහ දිස්ත්‍රික් ව්‍යාපාරිකයින්ගේ හමුවක් පසුගිය (03) සවස ගම්පහ ජා ඇල පාර වියානා උත්සව ශාලාවේදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මේ සඳහා පක්ෂ ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක, මධ්‍යම කාරක සභික ඉංජිනේරු අමිල් ප්‍රියන්ත මහත්වරුන් ද සහභාගී විය.
මෙම හමුව සංවිධානය කළේ දේවින්ද වික්‍රමාරච්චි මහතා විසිනි.