ක්ෂුද්‍ර මුල්‍ය පනත මගින් ඇති වී තිබෙන ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රජා මූල සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (30) එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හමුවීමට පැමිණියහ.
මෙම පිරිස බලංගොඩ, හිඟුරක්ගොඩ, පොළොන්නරුව, ආදී ප්‍රදේශ වල ක්ෂුද්‍ර මුල්‍ය ක්ෂේත්‍ර සංගම් නියෝජනය කරයි.
මෙම අවස්ථාව සඳහා එකසත් ජනරජ පෙරමුණේ ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා ද සහභාගී විය.