කළු සල්ලි රාජසන්තක කරන බව අනුර කියද්දී, ඔහුගේ අනාගත රජයක මුදල් ඇමැති වෙන්න ඉන්න පුද්ගලයා කියනවා කළු සල්ලි ආවෙ කොහොමද කියලා හොයන්නෙ නැතුව තැන්පත් කරන්න ඉඩ දෙනවා කියලා. එතකොට කොහොමද ජාවාරම්කරුවන්ට දඬුවම් දෙන්නේ?