අම්පාර සෙන්ට්රල් කෑම්ප් ප්රදේශයේ එක්සත් ජනරජ පෙරමුණු ජන හමුව පසුගියදා පැවැත්විණ.
අම්පාර එක්සත් ජනරජ පෙරමුණු තරුණ අංද නායක තානිස් මහතාගේ ප්රධානත්වයෙන් මෙම හමුව පැවත්විණ.
මේ සඳහා එක්සත් ජනරජ පෙරමුණු උප සභාපති තීක්ෂණ ගම්මන්පිල සහ වත්තල ආසන සංවිධායක ප්රණාම රොද්රිගෝ යන මහත්වරුන් සහභාගී විය.
සියලු ම ඡායාරූප පහත සබැඳියෙන්: