URF Media – එක්සත් ජනරජ පෙරමුණු මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කෙරුණු මාධ්‍ය වැඩමුළුව 2024 මාර්තු 16 සෙනසුරාදා එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ, ජනරජ ශ්‍රවණාගාරයේ දී සාර්ථකව ක්‍රියාත්මක විය.