Honesty
පැන්සලක් හරි කෙළින් තියෙන්නෙ. සෘජුයි. ඇදවෙලා වක ගැහිලා නෑ. අන්න ඒ වගේ අපිත් අවංක වෙන්න ඕන. විශේෂයෙන් ම ඒ කරන දේට ඒ කරන මොහොත තුළ අවංකව පූර්ණ වශයෙන් ඇද වැටෙන්න ඕන. පුද්ගලිකව වගේම සමූහයක් වශයෙනුත් එහෙම කළොත් තමයි සාර්ථකත්වය අපි කරා එන්නෙ. ඒ නිසයි රාජ්‍යකරණයට අවංක බව වටිනාකමක් එකතු කරන්නෙ.