දැන් සටන තියෙන්නේ ‘රට අඳුරට’ ගෙන යනවා කියලා පොළොවේ පස් කන අනුර සහ රටට මහා ආලෝකයක් සහිත ව රට ගොඩ නගන්නට සූදානම් වන සජිත් අතර. මාලිමාවේ දිරාපත් වැඩපිළිවෙළ, ද්වේශ සහගත වෛරී දේශපාලනය මේ රටට උරා ගන්නෙ නෑ – කරු පරණවිතාන
September 18, 2024
ජනවාරි 5 වෙනිදා විමලෝදය පිරිවෙණ වෙත ගිය එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විමලෝධය පිරිවෙණහි පරිවෙණාධිපති කරකොලේ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. රණවක මහතා වෙත ආශිර්වාද […]
ජනවාරි 05 වෙනිදා කුරුණෑගල ගොකරැල්ල වේරගොඩැල්ල විහාරස්ථානය වෙත ගිය එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එම විහාරස්ථානයේ විහාරාධිපති මහගල්කඩවල පුණ්‍යසාර නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. රණවක […]
ජනවාරි 05 දා ඊරියගොඩ ශ්‍රී පුණ්‍යසාර පිරිවෙන වෙත ගිය එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහා නිකායේ මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක පුජ්‍ය කොස්වත්තේ […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා කුරුණෑගල, මාවතගම ජනතාව සමග කෙරෙන සුහද කතිකාවත ජනවාරි 05 දා, මාවතගම කොටිකාපොළ රශ්මි උත්සව ශාලාවේ දී ආරම්භ විය. මෙම හමුව සංවිධානය කරන […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (05) ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා කුරුණෑගල රදගුරුතුමන් එතුමන්ගේ නිල නිවසේ දී හමුවිය. මේ […]
2024 නව වසර අරඹමින් අද දින එක්සත් ජනරජ පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්රමුඛ පක්ෂ නායකයින් සහ පාක්ෂිකයන් එක්ව චාරිත්‍රානුකූලව වැඩ ආරම්භ කිරීම මෙසේ සිදු විය.
එක්සත් ජනරජ පෙරමුණේ උපසභාපති වරයෙකු වූ අභාවප්‍රාප්ත එම්.අයි. මොහොමඩ් මහතාගේ වැඩිමහල් දියණිය වන එම්. එන්. හනා ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජනරජ කාන්තාවන්ගේ අදහසක් අනුව එංගලන්තයේ පදිංචි ලාල් විපුල ගමගේ […]
එක්සත් ජනරජ පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් කමිටු නියෝජිත හා කාන්තා කටයුතු සම්බන්ධීකාරක වශයෙන් භාග්‍යා වීරකෝන් මෙනෙවිය පත් කරන ලද අතර, ඒ වෙනුවෙන් වූ පත්වීම් ලිපිය 2023 දෙසැම්බර් 26 වෙනිදා පක්ෂ […]
එක්සත් ජනරජ පෙරමුණේ දිගාමඩුල්ල (අම්පාර) දිස්ත්‍රික් තරුණ සංවිධානය විසින් නැගෙනහිර පළාතේ මහ සභා රැස්වීමක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඊයේ (25) කල්මුණේ, එක්සත් ජනරජ පෙරමුණ නැගෙනහිර පළාත් තරුණ අංශයේ සම්බන්ධීකාරක මර්සූක් එන් […]
එක්සත් ජනරජ පෙරමුණේ කළුතර දිස්ත්‍රික් බේරුවල ජනරජ සභාව අළුත්ගම කළුවාමෝදර නිල්වලා උත්සව ශාලාවේදී ඊයේ (24) දින පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා පක්ෂ […]