දැන් සටන තියෙන්නේ ‘රට අඳුරට’ ගෙන යනවා කියලා පොළොවේ පස් කන අනුර සහ රටට මහා ආලෝකයක් සහිත ව රට ගොඩ නගන්නට සූදානම් වන සජිත් අතර. මාලිමාවේ දිරාපත් වැඩපිළිවෙළ, ද්වේශ සහගත වෛරී දේශපාලනය මේ රටට උරා ගන්නෙ නෑ – කරු පරණවිතාන
September 18, 2024
බංකොලොත්බවට පත්වීමත් සමග ශ්‍රී ලංකාවට ආර්ථික ස්වෛරීභාවය අහිමිව ගොස් තිබේ. මේ නිදහස් දිනයේ දී අපි අධිෂ්ඨාන කරගත යුත්තේ, මේ අහිමි වූ ආර්ථික ස්වෛරීභාවය නැවත දිනාගැනීමටය . ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගණනාවක් හරහා […]
රට සංවර්ධනය කරන වැඩපිළිවෙළ ලබන දා හතරවනදා ඉදිරිපත් කරන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. රාජ්‍ය ආදායම අඩුවී තිබේ. වසර තුනක් ඇතුළත රාජ්‍ය ආදායම […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිත පිරිසක් අතර හමුවක් ඊයේ (30) පක්ෂ මුලස්ථානයේ දී පැවැත්විණ. විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුළ පවතින […]
ක්ෂුද්‍ර මුල්‍ය පනත මගින් ඇති වී තිබෙන ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රජා මූල සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (30) එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හමුවීමට […]
එක්සත් ජනරජ පෙරමුණ ගම්පහ ආසන ජනරජ සභාව ජනවාරි 27 වන දින මිරිස්වත්ත KAZE Restaurant හිදී, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙම හමුව සංවිධානය […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කුඩා ජන හමුවක් ජනවාරි 26 ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම අඳුරත්විල ‘රන්මුතු රෙස්ට්’ හිදී පැවැත්වින.එක්සත් ජනරජ පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කුඩා ජන හමුවක් ජනවාරි 26 වෙනිදා ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ඩිලාන් ද සිල්වා මහතාගේ නිවසේ පැවැත්වින.එක්සත් ජනරජ පෙරමුණේ ගාල්ල […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කුඩා ජන හමුවක් ජනවාරි 26 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර The Lion Rest උත්සව ශාලාවේදී පැවැත්වින.බෙන්තර චන්දි කමල් […]