දැන් සටන තියෙන්නේ ‘රට අඳුරට’ ගෙන යනවා කියලා පොළොවේ පස් කන අනුර සහ රටට මහා ආලෝකයක් සහිත ව රට ගොඩ නගන්නට සූදානම් වන සජිත් අතර. මාලිමාවේ දිරාපත් වැඩපිළිවෙළ, ද්වේශ සහගත වෛරී දේශපාලනය මේ රටට උරා ගන්නෙ නෑ – කරු පරණවිතාන
September 18, 2024
එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව, පක්ෂයේ දිස්ත්‍රික් සංවිධාන ශක්තිමත් කිරීම උදෙසා දේශපාලන මණ්ඩල සභිකයන් දිස්ත්‍රික් සංවිධාන වලට අනුයුක්ත කරන ලදී. මේ අනුව පක්ෂ සභාපති, විශේෂඥ […]
රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්ව ඇති බව පවසමින් බොහෝ දෙනෙක් ණය ප්‍රතිසංස්කරණය, ප්‍රතිව්‍යුවහගතකරණය, විදේශ ණය, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද යන ත්‍රිවිධ සංකීර්ණ මාතෘකා ගැන කතා කළ ද ජනතාව පත්ව […]
රට මෙහෙයවිය යුතු දිශාව සම්බන්ධයෙන් වැදගත් පෙර දැක්මක් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කර ඇතැයි දේශපාලනඥයෝ පවසති. වත්මන් ගැටලුවලින් රට මුදාගැනීම සඳහා විධිමත් වැඩපිලිවෙලක් අවශ්‍ය වෙයි. එක්සත් ජනරජ පෙරමුණ එවැනි සැළසුමක් […]
දේශීය නිෂ්පාදනවලින් සමන්විත ආහාර වේලක් පාසල් දරුවන් වෙත නොමිලයේ ලබාදීමට එක්සත් ජනරජ පෙරමුණ සැලසුම් කරයි. ළමුන්ගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට එය පිටිවහලක් වන බව පෙරමුණෙහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් […]
විදුලි හා ඉන්ධන අර්බුදයට විසඳුම් ලබා දෙන බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. මාසික පරිභෝජනය විදුලි ඒකක හැටට අඩු නිවාස වලට ජල විදුලි නිෂ්පාදන වියදමට සමාන මුදලක් යටතේ විදුලිය සැපයීමට පියවර […]
ජාතික භෞතික සැලසුම පදනම්ව ක්‍රියාත්මක වන්නේ නම් වසර දහයකදී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා පවසයි. ජාතික භෞතික සැලැස්මේ අරමුණු කිහිපයකි. […]
ආර්ථික අර්බුදය විසඳීම මූලික දේශපාලන ප්‍රශ්නයක් බව එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින්නේ සහචරවාදී රාජ්‍ය ක්‍රමයක් බව ඔහු පෙන්වා දෙයි. අයුතු […]