දැන් සටන තියෙන්නේ ‘රට අඳුරට’ ගෙන යනවා කියලා පොළොවේ පස් කන අනුර සහ රටට මහා ආලෝකයක් සහිත ව රට ගොඩ නගන්නට සූදානම් වන සජිත් අතර. මාලිමාවේ දිරාපත් වැඩපිළිවෙළ, ද්වේශ සහගත වෛරී දේශපාලනය මේ රටට උරා ගන්නෙ නෑ – කරු පරණවිතාන
September 18, 2024
සුහුරු තාක්ෂණ සේවා මගින් ඩොලර් බිලියන 5 ක ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ සඳහා දැනුම් ආර්ථිකය වර්ධනය කළ […]
5% ඉක්මවූ ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගත හැකි වැඩපිළිවෙලක් ජනරජ පෙරමුණ සතුව තිබෙනවා..! සිහින කුමාරයෙකුට ඡන්දය දෙනවා ද, නැතහොත් රට දියුණු කළ හැකි කණ්ඩායමකට රට භාර දෙනවා දැයි එක්සත් […]
“2014 මෝදි අගමැතිතුමා අරඹපු ගමන අපටත් ආදර්ශයට ගන්න පුළුවන්. තාක්ෂණ බලය එක්ක ඩොලර් උපදවන මැෂිමක් බවට පත්වෙන්න පුළුවන්” ජනාධිපතිවරණය ආසන්නයේ නැවත ආගම් හා ජාති භේද ඇතිවිය හැකි බවට එක්සත් ජනරජ […]
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය කියයි. ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ සම්බන්ධව එක්සත් ජනරජ පෙරමුණ සහ ශ්‍රී ලංකා මහජන […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (26) පොල්ගහවෙල මයික්‍රෝ හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මේ අවස්ථාවට එක් වූ මේ අවස්ථාවට එම […]
එක්සත් ජනරජ පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මහර ආසන ජනරජ සභාව මාර්තු 23 දින “සෙනාරා වයිට් හවුස්” උත්සව ශාලාවේදී ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මේ සඳහා […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාර්තු 22 දින හෝමාගම ප්‍රදේශයේ සුහද හමු කිහිපයකට සහභාගී විය. මෙහිදී, සියනෑ හේවාගම හාපිටිගම් කෝරලත්‍රයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මීගොඩ සුමනාරාම […]
එක්සත් ජනරජ පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජනරජ සංවාද දෙකක් මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටියේදී මාර්තු මස 02 වැනි දිනයේදී හා තිහගොඩදී මාර්තු මස 17 වැනි දිනයේදී පැවැත්විණි. එක්සත් ජනරජ පෙරමුණේ කඹුරුපිටිය […]
එක්සත් ජනරජ පෙරමුණේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ අද (20) උදෑසන චීන තානාපති Qi Zhenhong මහතා වෙත පිළිගන්වන ලදී. ඉන්පසු යෝජිත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී […]
URF Media – එක්සත් ජනරජ පෙරමුණු මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කෙරුණු මාධ්‍ය වැඩමුළුව 2024 මාර්තු 16 සෙනසුරාදා එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ, ජනරජ ශ්‍රවණාගාරයේ දී සාර්ථකව ක්‍රියාත්මක විය.