News 1st Face to Face : Urgent Need for National Unity මැයි 17 දා වැඩසටහනට එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරමින් සහභාගී වූයේ විශ්රාමික ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න මහතා ය.
එම වැඩසටහන පහත සබැඳිය ඔස්සේ නැරඹිය හැකි ය.