දැන් සටන තියෙන්නේ ‘රට අඳුරට’ ගෙන යනවා කියලා පොළොවේ පස් කන අනුර සහ රටට මහා ආලෝකයක් සහිත ව රට ගොඩ නගන්නට සූදානම් වන සජිත් අතර. මාලිමාවේ දිරාපත් වැඩපිළිවෙළ, ද්වේශ සහගත වෛරී දේශපාලනය මේ රටට උරා ගන්නෙ නෑ – කරු පරණවිතාන
September 18, 2024
සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය පතා එක්සත් ජනරජ පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා විසින් […]
සැප් 08 දින හක්මණ පිටවල්ගමුව සහ මාතර නාඔටුන්න යන ප්‍රදේශ වල කණ්ඩායම් හමු පැවැත්වූ අතර, ඒවා යන අයගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. හක්මණ රැස්වීම සංවිධානය – එව්. ඒ. මහින්ද මහතා මාතර රැස්වීම […]
සමගි ජන සන්ධානයේ මැද කොළඹ ආසනයේ ග්‍රෑන්ඩ් පාස් කොට්ඨාශයේ ජන හමුවක් ඊයේ (07) දින කොළඹ මහා නගර සභාවේ හිටපු විපක්ෂ නායක මන්සිල් මහතා විසින් සංවිධානය කර තිබිණ. මෙම ජන හමුව […]
බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජනරජ පෙරමුණු ආසන සංවිධායක හා පක්ෂ ක්‍රියාකාරී හමුවක් අද (08) දින එක්සත් ජනරජ පෙරමුණු බදුල්ල දිස්ත්‍රික් සංවිධායක අරුණ රූබසිංහ මහතාගේ මුලිකත්වයෙන් සංවිධානය කොට තිබිණ. මෙම හමුව සඳහා […]
සමගි ජන සන්ධානයේ මැද කොළඹ ආසනයේ පංචිකාවත්ත කොට්ඨාශයේ මැතිවරණ කාර්යාලය, එක්සත් ජනරජ පෙරමුණු පංචිකාවත්ත කොට්ඨාශ නායක M.I.M. ඉන්ෆාස් මහතාගේ සංවිධානයෙන් පසුගිය (06) දින එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී […]
එක්සත් ජනරජ පෙරමුණේ කඹුරුපිටිය ආසන සම්බන්ධීකාරක එච්. ඩබ්ලිව් තිලකරත්න මහතා විසින් සංවිධානය කරන ලද ජන හමුවක් එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක, වරලත් ඉංජිනේරු […]
ආර්ථිකමය වශයෙන් බිඳ වැටුණු රටක නැවත නැගී සිටින්නට අත්‍යාවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ වැඩ පිළිවෙල ජනගත කිරීම, ඊයේ (07) සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් […]
එක්සත් ජනරජ පෙරමුණු මහ ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (04) දින බෙලිඅත්ත ආසන බලමණ්ඩලය හා හම්බන්තොට දිස්ත්‍රික් සංවිධාන කමිටුව රැස්විය. මෙම අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණ බෙලිඅත්ත ආසන සංවිධායක රසික […]
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන මහතා පසුගිය (04) වන දින රත්නපුර ඓතිහාසික සමන් දේවාලයේ ආශිර්වාද පුජාවකට එක්විය. සියලු ම ඡායාරූප පහත […]
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට පෙර කරු පරණවිතාන මහතා පසුගිය (02) දින ශ්‍රී ජයවර්ධනපුර බෞද්ධ සමාජ සේවා ආයතනයේ දි ආගමික වතාවත්වලට සහභාගී විය. දර්ශනපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, ශාස්ත්‍රපති පූජ්‍ය […]