දැන් සටන තියෙන්නේ ‘රට අඳුරට’ ගෙන යනවා කියලා පොළොවේ පස් කන අනුර සහ රටට මහා ආලෝකයක් සහිත ව රට ගොඩ නගන්නට සූදානම් වන සජිත් අතර. මාලිමාවේ දිරාපත් වැඩපිළිවෙළ, ද්වේශ සහගත වෛරී දේශපාලනය මේ රටට උරා ගන්නෙ නෑ – කරු පරණවිතාන
September 18, 2024
2024 නව වසර අරඹමින් අද දින එක්සත් ජනරජ පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්රමුඛ පක්ෂ නායකයින් සහ පාක්ෂිකයන් එක්ව චාරිත්‍රානුකූලව වැඩ ආරම්භ කිරීම මෙසේ සිදු විය.
එක්සත් ජනරජ පෙරමුණේ උපසභාපති වරයෙකු වූ අභාවප්‍රාප්ත එම්.අයි. මොහොමඩ් මහතාගේ වැඩිමහල් දියණිය වන එම්. එන්. හනා ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජනරජ කාන්තාවන්ගේ අදහසක් අනුව එංගලන්තයේ පදිංචි ලාල් විපුල ගමගේ […]
එක්සත් ජනරජ පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් කමිටු නියෝජිත හා කාන්තා කටයුතු සම්බන්ධීකාරක වශයෙන් භාග්‍යා වීරකෝන් මෙනෙවිය පත් කරන ලද අතර, ඒ වෙනුවෙන් වූ පත්වීම් ලිපිය 2023 දෙසැම්බර් 26 වෙනිදා පක්ෂ […]
එක්සත් ජනරජ පෙරමුණේ දිගාමඩුල්ල (අම්පාර) දිස්ත්‍රික් තරුණ සංවිධානය විසින් නැගෙනහිර පළාතේ මහ සභා රැස්වීමක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඊයේ (25) කල්මුණේ, එක්සත් ජනරජ පෙරමුණ නැගෙනහිර පළාත් තරුණ අංශයේ සම්බන්ධීකාරක මර්සූක් එන් […]
එක්සත් ජනරජ පෙරමුණේ කළුතර දිස්ත්‍රික් බේරුවල ජනරජ සභාව අළුත්ගම කළුවාමෝදර නිල්වලා උත්සව ශාලාවේදී ඊයේ (24) දින පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා පක්ෂ […]
එක්සත් ජනරජ පෙරමුණේ මාතර දිස්ත්‍රික් දෙවිනුවර ජනරජ සභාව කැකුණදුර ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී දෙසැම්බර් 23 වෙනි දින පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කුඩා ජන හමුවක් පසුගියදා අඹතලේ, පාසල් පටුමග ප්‍රදේශයේ දී පැවැත්විණ. මෙම හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණ ජාතික සභාවේ […]
ඖෂධ ගෙන්වීමේ දූෂණය සම්බන්ධයෙන් කෙහෙලියගෙන් ද ප්‍රශ්න කළ යුතුයි. පැන්ඩෝරා පේපර්ස්වල නම තියන ටිරාන් අලස් ගැන වහාම පරීක්ෂණයක් සිදු නොකරන්නේ ඇයි.? එක්සත් ජනරජ පෙරමුණ ප්‍රශ්න කරයි. මහා පරිමාණයෙන් රටට අයවිය […]
මහරගම ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම් ලාභී පවුල් සඳහා වියළි සලාක බෙදා දීමේ වැඩසටහනක් දෙසැම්බර් 12 වෙනිදා මහරගම විපශ්‍යාරාම ශ්‍රී මහා විහාරයේ දී සංවිධානය කර තිබිණ. විශ්‍රාමික මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන […]
එක්සත් ජනරජ පෙරමුණේ සතිපතා ප්රකාශනය වන ‘ජනරජ’ මංගල කලාපය පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වෙත දෙසැම්බර් 11 වෙනිදා එහි ප්‍රධාන සංස්කාරක උදාර විලත්ගමුව මහතා විසින් පිළිගන්වන ලදී. […]