දැන් සටන තියෙන්නේ ‘රට අඳුරට’ ගෙන යනවා කියලා පොළොවේ පස් කන අනුර සහ රටට මහා ආලෝකයක් සහිත ව රට ගොඩ නගන්නට සූදානම් වන සජිත් අතර. මාලිමාවේ දිරාපත් වැඩපිළිවෙළ, ද්වේශ සහගත වෛරී දේශපාලනය මේ රටට උරා ගන්නෙ නෑ – කරු පරණවිතාන
September 18, 2024
එක්සත් ජනරජ පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් තෙල්දෙණිය ජනරජ සභාව තෙල්දෙණිය බිම්පුස්ස සහන් උත්සව ශාලාවේදී ඊයේ (14) දින පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මේ අවස්ථාව සඳහා ජනරජ […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක මහතා අනුරාධපුර මැදවච්චිය ජනතාව සමග සිදු කළ සුහද කතිකාවත ජනවාරි 07 දා මැදවච්චිය, කරපික්කඩ ගම්මානයේ දී සාර්ථකව ක්‍රියාත්මක විය. මෙම හමුව සංවිධානය කරන […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනුරාධපුරයේ සිදු කරන ලද සංචාරයට සමගාමීව අනුරාධපුර භාරතීන්ද්‍ර භික්ෂු මූලස්ථානය වෙත ද ගියේ ය. එහිදී භාරතීන්ද්‍ර භික්ෂු මූලස්ථානාධිපති, ආචාර්ය පූජ්‍ය […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක මහතා අනුරාධපුර මාවතවැව ජනතාව සමග සිදු කළ සුහද කතිකාවත ජනවාරි 06 දා මාවතවැව, මල්විල රජමහා විහාරයේ දී සාර්ථකව ක්‍රියාත්මක විය. මෙම හමුව සංවිධානය […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක මහතා අනුරාධපුර ඉහළ හල්මිල්ලවැව ජනතාව සමග සිදු කළ සුහද කතිකාවත පසුගිය (ජනවාරි 06) තඹුත්තේගම පාරේ,ඉහළ හල්මිල්ලවැව පෙන්ගුවින් උත්සව ශාලාවේ දී සාර්ථකව ක්‍රියාත්මක විය. […]
ජනවාරි 5 වෙනිදා විමලෝදය පිරිවෙණ වෙත ගිය එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විමලෝධය පිරිවෙණහි පරිවෙණාධිපති කරකොලේ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. රණවක මහතා වෙත ආශිර්වාද […]
ජනවාරි 05 වෙනිදා කුරුණෑගල ගොකරැල්ල වේරගොඩැල්ල විහාරස්ථානය වෙත ගිය එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එම විහාරස්ථානයේ විහාරාධිපති මහගල්කඩවල පුණ්‍යසාර නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. රණවක […]
ජනවාරි 05 දා ඊරියගොඩ ශ්‍රී පුණ්‍යසාර පිරිවෙන වෙත ගිය එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහා නිකායේ මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක පුජ්‍ය කොස්වත්තේ […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා කුරුණෑගල, මාවතගම ජනතාව සමග කෙරෙන සුහද කතිකාවත ජනවාරි 05 දා, මාවතගම කොටිකාපොළ රශ්මි උත්සව ශාලාවේ දී ආරම්භ විය. මෙම හමුව සංවිධානය කරන […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (05) ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා කුරුණෑගල රදගුරුතුමන් එතුමන්ගේ නිල නිවසේ දී හමුවිය. මේ […]