දැන් සටන තියෙන්නේ ‘රට අඳුරට’ ගෙන යනවා කියලා පොළොවේ පස් කන අනුර සහ රටට මහා ආලෝකයක් සහිත ව රට ගොඩ නගන්නට සූදානම් වන සජිත් අතර. මාලිමාවේ දිරාපත් වැඩපිළිවෙළ, ද්වේශ සහගත වෛරී දේශපාලනය මේ රටට උරා ගන්නෙ නෑ – කරු පරණවිතාන
September 18, 2024
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (13) ඉන්දියාවේ මිසෝරාම් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ (Mizoram University) ආරාධනය මත, එහි පැවැත්වෙන ‘තිරසර සංවර්ධනය සඳහා දේශගුණික විපර්යාස සහ ස්වභාවික […]
පෞද්ගලික අංශ සේවකයන් මැතිවරණවලට ඉදිරිපත් වීම සම්බන්ධ එක්සත් ජනරජ පෙරමුණේ සහන යෝජනා ක්‍රියාවට නැංවීම සුදුසු බවට මැතිවරණ කොමිෂන් සභාව නිර්දේශ කරයි. ඒ සම්බන්ධ ලිපියක් මැතිවරණ කොමිසම කම්කරු දෙපාර්තමේන්තුව වෙත යවා […]
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයට සමගාමීව එක්සත් ජනරජ පෙරමුණේ කාන්තා අංශය වන ජනරජ කාන්තාවෝ- Republic Women හි පත්වීම් ලිපි ප්රදානය එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ […]
ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් එක්සත් ජනරජ පෙරමුණ විසින් අද, 8 විශේෂ වැඩසටහනක් සංවිධානය කෙරිණ. ජනරජ පෙරමුණේ කාන්තා අංශය වන ‘ජනරජ කාන්තාවෝ’ විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහන ජනරජ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණේ […]
එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක් […]
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කුඩා ජනහමුවක් අද (06) සවස වැල්ලවත්ත ‘ඔමේගා රීජන්සි’ උත්සව ශාලාවේදී පැවැත්විණ. මෙම අවස්ථාව සංවිධානය කර තිබුනේ එක්සත් ජනරජ […]
එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, එහි තවත් පියවරක් ලෙස විශ්ව […]
පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීමෙන් පසු පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී එය නොසළකා, අවශ්‍ය දෙයක් සම්මත කිරීම භයානක පූර්වාදර්ශයක් බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථකථනයට පාර්ලිමේන්තුව […]
රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟ වෙයි. දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩසටහන නිදහස ජනතා සභාවට ඉදිරිපත් කෙරිණ. […]
එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ […]