දැන් සටන තියෙන්නේ ‘රට අඳුරට’ ගෙන යනවා කියලා පොළොවේ පස් කන අනුර සහ රටට මහා ආලෝකයක් සහිත ව රට ගොඩ නගන්නට සූදානම් වන සජිත් අතර. මාලිමාවේ දිරාපත් වැඩපිළිවෙළ, ද්වේශ සහගත වෛරී දේශපාලනය මේ රටට උරා ගන්නෙ නෑ – කරු පරණවිතාන
September 18, 2024
වංචා දූෂණ ගැන තරුණයින් සිදු කරන හඬ නැවතීමට ආණ්ඩුව ක්‍රියා කිරීම පිළිබඳව එක්සත් ජණරජ පෙරමුණ විසින් අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම් **එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශයේ සභාපති තීක්ෂණ […]
එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායකමොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය, විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති, එක්සත් ජනරජ පෙරමුණේ ජාතික උපදේශක සභාවේ සමාජික අනුර විජේපාල *විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත […]
රාමධාන් ඉස්ලාම් භක්තිකයන්ගේ ප්‍රේමයේ මාසයයි.. උස් පහත් බේදයක් නැතිව, සියල්ලන්ම අල්ලාහ් දෙවියන්ගේ සමානාත්මතාවයේ පණිවුඩයෙන් බැඳ තබන රාමසාන් උපවාස සමය, තමන් උපයන ධනය අනෙක් අය සමඟ බෙදා ගැනීමේ හා නිහතමානී වීමේ […]
වර්තමාන ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමේ එක්සත් ජනරජ පෙරමුණු වැඩපිළිවෙල “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” කුරුණෑගල දිස්ත්‍රික් පක්ෂ ක්‍රියාකාරීන් වෙත ඉදිරිපත්කර, ඒ පිළිබඳ සාකච්ඡාවක් අප්‍රේල් 10 දින පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී […]
YOUTH TURN අප්‍රේල් 07 සවස 03.00 ට, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණ.
තරු රටා අතරින් ඇවිද සඳ එළියේ සිසිලස විඳින්න… මල් කිනිති අතර සුසුමක උණුසුම සොයන්න… අප්‍රමාණ ප්‍රේමයක සැඟවුණු අරුත විනිවිද දකින්න… සිනහ කඳුලු සෝසුසුම් මැදින් සදාදරණීය මතක මාවතක පිය තබන්න… ප්‍රේම […]
බී ළූණු, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයෙන් අයුතු ලාභ ලැබීමක් සිදුව ඇති බවට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ දෙවෙනි වාර්තාව මගින් හෙළිදරව් වී තිබේ. අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනයෙන් […]
ව්‍යාපාරිකයන් අධික ලාභ ලැබීම පිළිබඳව ප්‍රසිද්ධියේ හෙළිකිරීම සම්බන්ධව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට ගෞරවණීය උත්තමාචාරය පුද කරන බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා […]
ගම්පහ දිස්ත්‍රික් ව්‍යාපාරිකයින්ගේ හමුවක් පසුගිය (03) සවස ගම්පහ ජා ඇල පාර වියානා උත්සව ශාලාවේදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මේ සඳහා පක්ෂ ජාතික සංවිධායක ඉංජිනේරු […]
එක්සත් ජනරජ පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික්, බණ්ඩාරවෙල ජනරජ සභාව අද (31) බණ්ඩාරවෙල බිඳුණුවැව ලැවෙන්රා උත්සව ශාලාවේදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වින. මේ සඳහා පක්ෂ ජාතික […]