හදමු - රටට ඔබින දිශානතිය
රටේ ආර්ථික, සාමාජීය, ප්රජාතාන්ත්රික, රාජතාන්ත්රික සහ සංස්කෘතික නිදහස සහ තිරසර සංවර්ධනය සාමූහික ජනතා ප්රයත්නයක් හරහා අත්පත් කරගැනීම සඳහා පංචවිධ වටිනාකම් ( HOPE -M ) සහ පස්වැදෑරුම් ප්රතිපත්ති අනුගමනය කරමින් මහජනතාවට නායකත්වය ලබාදීම.
- 𝗛𝗼𝗻𝗲𝘀𝘁𝘆 - අවංක බව
- 𝗢𝗽𝗲𝗻𝗻𝗲𝘀𝘀 - විවෘත බව
- 𝗣𝗿𝗮𝗴𝗺𝗮𝘁𝗶𝘀𝗺 - ප්රායෝගිකත්වය
- 𝗘𝗺𝗽𝗮𝘁𝗵𝘆 - සහකම්පනය
- 𝗠𝗲𝗿𝗶𝘁𝗼𝗰𝗿𝗮𝗰𝘆 - කුසලතාවට තැන දීම