එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ ජන හමුවක් මීරිගම ප්රදේශයේ දී පැවැත්විණ. එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක මහතාද මේ සඳහා සහභාගී විය.
පක්ෂ මීරිගම සංවිධායක කුමාර ගජනායක මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබිණ.
ඡායාරූප සියල්ල මෙතැනින්..
https://www.facebook.com/share/p/1FxKAMoS5g