සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරනු පිණිස පැවති කුඩා ජන හමුවක් එක්සත් ජනරජ පෙරමුණේ කාරක සභික මැද කොළඹ ආසන සංවිධායක සචිත් රණසිංහ මහතා විසින් මැද කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ සංවිධානය කර තිබූ අතර, මෙම හමුව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
සියලු ම ඡායාරූප පහත සබැඳියෙන්..
https://web.facebook.com/share/p/183eBoUUmy