සමගි ජන සන්ධානයේ මැද කොළඹ ආසනයේ ග්රෑන්ඩ් පාස් කොට්ඨාශයේ ජන හමුවක් ඊයේ (07) දින කොළඹ මහා නගර සභාවේ හිටපු විපක්ෂ නායක මන්සිල් මහතා විසින් සංවිධානය කර තිබිණ.
මෙම ජන හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණු නායක පාඨලී චම්පික රණවක, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර යන සමගි ජන සන්ධානයේ නායකයන් පිරිසක් සම්බන්ධ විය.
සියලු ම ඡායාරූප පහත සබැඳියෙන්..
https://www.facebook.com/share/p/1CeAwfdpjg