ආර්ථිකමය වශයෙන් බිඳ වැටුණු රටක නැවත නැගී සිටින්නට අත්‍යාවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ වැඩ පිළිවෙල ජනගත කිරීම, ඊයේ (07) සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ මුලිකත්වයෙන් Waters Edge පරිශ්‍රයේ දී පැවැත්විණ.
ශ්‍රී ලාංකික විද්වතුන්, වෘත්තිකයන්, වෘත්තීයවේදීන් හා ව්‍යවසායකයන්ගේ එකමුතුව “The Vanguard – ඉදිරිපෙළ” සංවිධානය මගින් මෙම අවස්ථාව සංවිධානය කර තිබිණ.
සියලු ම ඡායාරූප පහත සබැඳියෙන්..
https://www.facebook.com/share/p/1KWEp6ageN