එක්සත් ජනරජ පෙරමුණු මහ ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (04) දින බෙලිඅත්ත ආසන බලමණ්ඩලය හා හම්බන්තොට දිස්ත්‍රික් සංවිධාන කමිටුව රැස්විය.
මෙම අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණ බෙලිඅත්ත ආසන සංවිධායක රසික ගජසිංහ හා බෙලිඅත්ත ප්‍රදේශිය සභා මන්ත්‍රී අතුල සම්පත් යන මහත්වරුන් සම්බන්ධ විය.
සියලු ම ඡායාරූප පහත සබැඳියෙන්…
https://www.facebook.com/share/p/19hr5d52M8