පාර්ලිමේන්තු මන්ත්රී ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන මහතා පසුගිය (04) වන දින රත්නපුර ඓතිහාසික සමන් දේවාලයේ ආශිර්වාද පුජාවකට එක්විය.
සියලු ම ඡායාරූප පහත සබැඳියෙන්..
https://www.facebook.com/share/p/1592dpsYXY