එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා කඩුවෙල ආසනයේ සුහද හමු මාලාවක් පවත්වන ලදී.
මෙම හමු සංවිධානය කළේ එක්සත් ජනරජ පෙරමුණේ කඩුවෙල සංවිධායක, හිටපු නාගරික මන්ත්රී බෝසෙත් කළහේපතිරණ මහතා විසිනි.
සියලු ම ඡායාරූප පහත සබැඳියෙන්..
https://www.facebook.com/share/p/1ApvACAbbJ