එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා කොලොන්නාව ආසනයේ සුහද හමු මාලාවක් පවත්වන ලදී.
පක්ෂ කඩුවෙල සංවිධායක, හිටපු නාගරික මන්ත්රී බෝසෙත් කළහේපතිරණ මහතා ද මෙම අවස්ථාවන්ට සහභාගී විය.
මෙම හමු සංවිධානය කළේ එක්සත් ජනරජ පෙරමුණේ කොලොන්නාව ආසන සංවිධායක කපිල බණ්ඩාර මහතා සහ පක්ෂ කාන්තා අංශ සභාපති ධාන්යා සමරසිංහ යන අය විසිනි.
සියලු ම ඡායාරූප පහත සබැඳියෙන්..
https://www.facebook.com/share/p/14xAAVBasA