සමගි ජනරජයක් වෙනුවෙන් යුධ, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක විශ්රාමලත් රණවිරුවන්ගේ සහභාගිත්වයෙන් පැවති ‘විරු පවුර’ හමුවක් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්රධානත්වයෙන් පක්ෂ මුලස්ථානයේදී පසුගියදා පැවැත්විණ.
සියලු ම ඡායාරූප මෙතැනින්..
https://www.facebook.com/share/p/1AzSHNcroJ