එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කුඩා ජන හමුවක් කෙසෙල්වත්ත ප්‍රදේශයේදී ඊයේ (07) දින සවස පැවැත්විණ.
මෙම ජනහමුව එක්සත් ජනරජ පෙරමුණේ මධ්‍යම කාරක සභික කවිශ රණසිංහ මහතා විසින් සංවිධානය කර තිබූ අතර, පක්ෂය නියෝජනය කරමින් මැද කොළඹ සම්බන්ධීකාරක මධ්‍යම කාරක සභික සචිත් රණසිංහ, මධ්‍යම කාරක සභික කිංස්ලි පෙරේරා යන මහත්වරුන් සහභාගී විය.