එක්සත් ජනරජ පෙරමුණේ මාතර දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය ඊයේ (19) දින පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක මහතා, පක්ෂ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා ඇතුළු පිරිසක්ද සහභාගී විය.