‘රට හදන SYSTEM එක, ආර්ථිකයේ දේශපාලනය – අද රට හා හෙට’ වැඩසටහන අද (17) සවස ටාජ් සමුද්‍රා හිදී පැවති අතර එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද ඒ සඳහා සහභාගී විය.
Advocata ආයතනය මගින් මෙය සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන ඔබට පහත සබැඳිය ඔස්සේ නැරඹිය හැකිය.
https://web.facebook.com/UnitedRepublicFrontURF/videos/1495936794334370