විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට අමාත්‍යංශ ලේකම්, මුදල් අමාත්‍යංශයේ නියෝජනයක් අනිවාර්‍ය කළ යුතුයි. රජයට වගකීමක් නැති තිදෙනෙකු විසින් මෙම කාර්‍යය කිරීම කිසිවිටෙකත් අනුමත කළ නොහැකියි