වර්තමාන ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමේ එක්සත් ජනරජ පෙරමුණු වැඩපිළිවෙල “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” කුරුණෑගල දිස්ත්‍රික් පක්ෂ ක්‍රියාකාරීන් වෙත ඉදිරිපත්කර, ඒ පිළිබඳ සාකච්ඡාවක් අප්‍රේල් 10 දින පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල බ්රාවෝ උත්සව ශාලාවේදී පැවැත්විණ.
කුරුණෑගල දිස්ත්‍රික් කමිටුව විසින් සංවිධානය කළ මෙම හමුව සඳහා පක්ෂ ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක මහතා ද සහභාගී විය.