තරු රටා අතරින් ඇවිද සඳ එළියේ සිසිලස විඳින්න… මල් කිනිති අතර සුසුමක උණුසුම සොයන්න… අප්‍රමාණ ප්‍රේමයක සැඟවුණු අරුත විනිවිද දකින්න… සිනහ කඳුලු සෝසුසුම් මැදින් සදාදරණීය මතක මාවතක පිය තබන්න… ප්‍රේම සංධ්වනිය… සප්ත ස්වරයට මුසුවූ ප්‍රේමණීය ගී දැහැනක සිත් සේ කිමිදෙන්න. 2024 අප්‍රේල් මස 04 වන බ්‍රහස්පතින්දා සවස පහට තලකොටුව උද්‍යාන පාර නාරාහේන්පිට දී සාර්ථකව ක්‍රියාත්මක විය.
තරු රටා අතරින් ඇවිද සඳ එළියේ සිසිලස විඳින්න…
මල් කිනිති අතර සුසුමක උණුසුම සොයන්න…
අප්‍රමාණ ප්‍රේමයක සැඟවුණු අරුත විනිවිද දකින්න…
සිනහ කඳුලු සෝසුසුම් මැදින් සදාදරණීය මතක මාවතක පිය තබන්න…
ප්‍රේම සංධ්වනිය…
සප්ත ස්වරයට මුසුවූ ප්‍රේමණීය ගී දැහැනක සිත් සේ කිමිදෙන්න.
2024 අප්‍රේල් මස 04 වන බ්‍රහස්පතින්දා සවස පහට
තලකොටුව උද්‍යාන පාර නාරාහේන්පිට දී සාර්ථකව ක්‍රියාත්මක විය.