එක්සත් ජනරජ පෙරමුණේ බණ්ඩාරගම ආසන ජනරජ සභාව පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) දින කපිතාන් ගයාන් විතානගේ මහතාගේ නිවසේදී පැවැත්විණ.
මෙම අවස්ථාව සඳහා පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, උප සභාපති මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන, පක්ෂ මහලේකම් බන්දුල චන්ද්‍රසේකර ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසක් ද, සහභාගී විය.