එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කුඩා ජන හමුවක් ජනවාරි 26 ගාල්ල දිස්ත්රික්කයේ බද්දේගම අඳුරත්විල ‘රන්මුතු රෙස්ට්’ හිදී පැවැත්වින.එක්සත් ජනරජ පෙරමුණේ ගාල්ල දිස්ත්රික් සම්බන්ධීකාරක තුසිත හේවගේ මහතා විසින් මෙම ජන හමුව සම්බන්ධීකරණය කළ අතර නේශාඩ් මණ්ඩලවත්ත මහතා විසින් හමුව සංවිධානය කරන ලදී.