එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කුඩා ජන හමුවක් ජනවාරි 26 වෙනිදා ගාල්ල දිස්ත්රික්කයේ හික්කඩුව ඩිලාන් ද සිල්වා මහතාගේ නිවසේ පැවැත්වින.එක්සත් ජනරජ පෙරමුණේ ගාල්ල දිස්ත්රික් සම්බන්ධීකාරක තුසිත හේවගේ මහතා විසින් මෙම ජන හමුව සංවිධානය කරන ලදී.