එක්සත් ජනරජ පෙරමුණේ මාතර දිස්ත්‍රික් දෙවිනුවර ජනරජ සභාව කැකුණදුර ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී දෙසැම්බර් 23 වෙනි දින පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙම අවස්ථාව සඳහා පක්ෂ දේශපාලන මණ්ඩල සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක චන්ද්‍රසිරි ලියනගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.
ජනහමුව සංවිධානය කළේ දෙවිනුවර ආසන සම්බන්ධීකාරක අනිල් නෙත්තිකුමාර මහතා විසිනි.